වයස 31යි දරුවෝ 8යි අන්තිමට සිටි ස්වාමිපුරුෂයා දිවිනහගෙන

Share:
බදුල්ල කහටරුප්පේ පදිංචි සුසන්ත ප්‍රනාන්දු (26) ගොවියකුගේ පුතෙකි. ඔහු අධ්‍යාපනය ලැබුවේ කුට්ටියගොල්ල හුඹහකඩ විද්‍යාලයේ හය වන වසර දක්වා පමණි. අතරමග අධ්‍යාපනය නැවත්වූ පුතු ආර්ථීක අර්බුද හමුවේ පැවිදි කළත් මහණකම් පිරුවේ මාස තුනක් පමණක් බව කීවේ සුසන්තගේ පියාය. පසුව කොළඹ රැකියාවක් සොයා එන සුසන්ත ප්‍රථමයෙන්ම සේවය කළේ කැලණිමුල්ලේ බස් රථයක කොන්දොස්තරවරයකු ලෙසටය. ඒ අතරතුර බර වාහන

from GOSSIP NEWS https://ift.tt/BSfTQsr
via https://tamil244.blogspot.com/

No comments