පරාජයෙන් වියරු වැටුනු ඇෆ්ගන්වරු පිටියේ යකා නැටූ හැටි (VIDEO)

Share:
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ  සුපිරි හතර දෙනාගේ වටයේ  ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය අතර පැවති තරඟය තියුණු සටනකින් පසුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම එක් කඬුල්ලකින් පරාජයට පත් කරමින් පාකිස්ථානු කණ්ඩායම ජය හිමි කර ගත්තා. ඒ අනුව ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා.  මෙම තරඟය සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැ

from GOSSIP NEWS https://ift.tt/eC9S2GT
via https://tamil244.blogspot.com/

No comments