බංගලියෝ ක්‍රිකට් ලොක්කාගේ ඇඳිවතත් ගලවාගෙන ගෙදර යද්දී අපේ යක්ඛ පුතුන් බංගලි ක්‍රිකට් පිටු වනසති

Share:
ඊයේ පැවති තීරණාත්මක තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ දෙකකින් ජයග්‍රහණය කිරීමත් සමගම බංගලාදේශ කණ්ඩායමට ආසියානු කුසලානයෙන් ඉවත් වීමට සිදුවුනා. තරඟයට පෙර එරට ක්‍රිකට් අධ්‍යෂකවරයා විසින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක කල ප්‍රකාශයට පිළිතුරු දෙමින් කියා සිටියේ බංගලාදේශය සතුව ජාත්‍යන්තර මට්ටමේ පන්දු යවන්නන් දෙදෙනෙකු සිටියද ශ්‍රී ලංකා කණ්ඩායමේ එවැනි කිසිදු ක්‍රීඩකයෙකු දක

from GOSSIP NEWS https://ift.tt/V2fJ5vp
via https://tamil244.blogspot.com/

No comments