ආසියානු කිරුළ දිනා පැමිණි ක්‍රිකට් විරුවන්ගේ සමරු අත්සන කළ පිත්ත සොරා ගැනීමක් පිළිබද පුවතක් ජා ඇල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ක්‍රිකට් විරුවන් ජා ඈල හරහා කොළඹට පැමිණීමේදී එහි මාර්ගය අසල සිටි ක්‍රීඩා ලෝලීන්ට තම අත්සන යෙදු සමරු සටහන් දී තිබෙනවා. ජා ඈල ජයන්ති විදුහලේ අට වසරේ ඉගෙනුම ලබන දහ තුන් හැවිරිදි සෙනුර දේශාන් ඊයේ මාර්ගය අසලට ගොස් තම පිත්තට ක්‍රිකට් විරු
from GOSSIP NEWS https://ift.tt/hE2zV8L
via https://tamil244.blogspot.com/
No comments