ජපානයේ හිටපු අගමැති ෂින්සො අබේගේ අවමඟුල් උත්සවයට විරෝධය පා එරට අගමැති කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයකු සිරුරට ගිනි තබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම පුද්ගලයා සිරුරට ගිනි තබාගත් අවස්ථාවේ ඒ අසල සිටි පොලිස් නිලධාරීන් වහා ගින්න නිවා ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබු අතර ඊයේ සවස් වනවිට ඔහුගේ තත්ත්වය කුමක්ද යන්න මාධ්‍ය වාර්තා කර නොමැත. පසුගිය ජුලි මාසයේ ජපානයේ හිටපු අගමැති ෂින්සො
from GOSSIP NEWS https://ift.tt/sSl3Yqm
via https://tamil244.blogspot.com/
No comments