ඊයේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්චාව සදහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්ව සිටියේ භානුක රාජපක්ෂයි. එහිදී මෙරට මාධ්‍යවේදියෙකු විමසා සිටියේ "ඇයි ඔයා ආවෙ. කැප්ටන් අවේ නැත්තේ ඇයි " යනුවෙනුයි. එයට පිළිතුරු දෙමින් භානුක රාජපක්ෂ කියා සිටියේ එය ඔහුගෙන් අසන ලෙසත් කණ්ඩායම් කළමනාකාර
from GOSSIP NEWS https://ift.tt/tjIUHZd
via https://tamil244.blogspot.com/
No comments