එක්සත් ජාතීනුත් හෙළි කල ලංකාවේ ආර්ථිකය ඝාතනය කල පස් දෙනාගේ නම් මෙන්න

Share:
රට අර්බුදයකට ඇද දැමීම සඳහා ‍කටයුතු කල කණ්ඩායමක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් මගින් හෙළිදරව් කොට ඇති බව නිදහස ජනතා සභාව අවධාරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මේ බව සඳහන් කලේ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී පැවති හමුවකදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා දැක්වූ අදහස් පහතින් “UN එකෙත් කියන්නේ මෙතන පළමු වතාවට මේ ඈත

from GOSSIP NEWS https://ift.tt/cfLRpB4
via https://tamil244.blogspot.com/

No comments