උදේ කෑම පමාවුන නිසා මිත්තනියට යකඩ පොල්ලකින් පහරදී මරා දමයි

Share:
උදෑසන ආහාරවේල පිළියෙල කිරීමට ප්‍රමාද වීම නිසා කෝපයට පත්වූ තල්ගස්පිටිය ප්‍රදේශයේ 13 හැවිරිදි මානසීක ආබාධයකින් පෙලෙන බව කියන මුණුබුරා විසින් යකඩ මුගුරකින් පහරදී සිය 81 හැවිරිදි මිත්තනිය ඝාතනය කර ඇතැයි හෙම්මාතගම පොලිසිය පැවසීය. පහරකෑමට ලක්ව මරණයට පත්ව ඇත්තේ ඊ 105, තල්ගස්පිටිය ලිපිනයේ පදිංචිව සිටි මනන්නලාගේ නන්දාවති නමැති 81 හැවිරිදි වයෝවෘධ කාන්තාවක් බව පොලිසිය පැවසීය. හෙම්මාතගම පොලිසියට

from GOSSIP NEWS https://ift.tt/VSQjo1u
via https://tamil244.blogspot.com/

No comments