තෙලබනුවෙන් තෙපලද්දි පොකට් එකට වැඩිපුර තට්ටු වී පස් වෙනිදා සිට රටම මට්ටු වේ

Share:
ලබන 5 වැනිදා සිට ජංගම දුරකථන, ස්ථාවර දුරකථන, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු  හා අමතර සේවා ගාස්තු  20%කින් ඉහළ නැංවීමට TRCSL හි අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම  ලබන  5 වැනිදා සිට දැනට ක්‍රියාත්මක VAT බද්දත් 15% දක්වා ඉහළ නැංවීමට නියමිතයි .  

from GOSSIP NEWS https://ift.tt/zAitqWf
via https://tamil244.blogspot.com/

No comments