මෙරට ක්‍රීඩාව නගා සිටුවීම සඳහා තමන් නිරන්තරයෙන් කැප වෙන බව ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසනවා. ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ දැල්පන්දු ක්‍රිඩිකාවන් පිළිගැනීමට තමන්ට අයිතියක් ඇති බවයි. මාතලේ ප්‍රදේශයේ ක්‍රීඩාව සංවර්ධනය කිරීමට තමන් කටයුතු කළ බව සඳහන් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එක් අවස්ථාවක බීච් වොලි බෝල් තරඟාවලියෙන් දිවයින
from GOSSIP NEWS https://ift.tt/XaZ16ke
via https://tamil244.blogspot.com/
No comments