Birth day boy ට ලැබෙන අපූරු තෑග්ග

Share:
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනය වෙනුවෙන් නැමීබියාවේ සිට ඉන්දියාවට චීටාවන් විසි දෙනෙකු ලැබීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව. එළැඹෙන සැප්තැම්බර් 17 වැනි දා අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනය සැමරීම සඳහා චීටාවන් 8 දෙනෙකු නැමීබියාවේ සිට ඉන්දියාවේ Jaipur ගුවන් තොටුපොල වෙත පැමිණීමට නියමිත අතර, තවත් 12 දෙනෙකු ඔක්තෝබර් 10 වැනි දා  පැමිණීමට නියමිත බවයි මාධ්‍ය වාර්තා

from GOSSIP NEWS https://ift.tt/7mRlCqE
via https://tamil244.blogspot.com/

No comments