ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2021 වසරේ උසස් පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල නිකුත් කරන ලද වෙබ් අඩවියට අනවසරයෙන් ප්‍රවිෂ්ට වී එම වෙබ් අඩවියේ සඳහන් අපේක්ෂකයන්ගේ තොරතුරු අනවසරයෙන් භාගත කර වෙනත් වෙබ් අඩවියකට ලබාගත් දකුණේ ජනප්‍රිය පාසලක සිසුන් කණ්ඩායමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත. උසස් පෙළ විභාගයේ වි
from GOSSIP NEWS https://ift.tt/pxY18jc
via https://tamil244.blogspot.com/
No comments