ජනපතිවරු අගමැතිවරු බිහිකළ දකුණේ පාසල් 57ක උ.පෙළට ඉන්නේ එක සිසුවයි

Share:
උසස් පෙළ පංතිවල එක් දරුවෙකු පමණක් ඉගෙනුම ලබන පාසල් 57ක් දකුණු පළාතේ තිබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා  පවසනවා. එම පාසල් වල එක් දරුවෙකු වෙනුවෙන් උසස් පෙළ පංතියක් පවත්වාගෙන යන අතර ඉගෙනුම් ක්‍රියාවලිය සදහා ගුරුවරුන් හය දෙනෙකු යෙදවීමට සිදුවී ඇති බව ආණ්ඩුකාර වරයා පෙන්වා දෙනවා. මේ හේතුවෙන් පාසල් දරු දැරියන්ටද අසාධාරණයක් නොවන පරිදි එම දරුවන් ඒ ආසන්නයේ ඇති පාසල්වලට යොමුකිර

from GOSSIP NEWS https://ift.tt/fSVjtPz
via https://tamil244.blogspot.com/

No comments