වෛද්‍යවරයෙකුගේ අත්වැරදීමක් හේතුවෙන් විවාහ වී දින 17කට පසුව ජිවිතයෙන් සමුදීමට සිදුවූ තරුණියකගේ අනුවෙදිනිය කතාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. පිත්තාශයේ ගල් ඉවත්කිරීමේ ශල්‍යකර්මයක් සඳහා මෙම තරුණිය වත්තල ප්‍රදේශයේ පිහිටි ;පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙන අතර එහිදී වෛද්‍යවරයා ගේ අතින් ඇයගේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියකට හානී සිදුව
from GOSSIP NEWS https://ift.tt/NplW8XH
via https://tamil244.blogspot.com/
No comments