පොහොට්ටුවෙන් ගිය අය එකතු වී පොහොට්ටුවේම 12 ක් බ්ලැක් ලිස්ට් කරවයි

Share:
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව දැනට ස්වාධීනව සිටින කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධ සන්ධානයක් සඳහා වූ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා . කෙසේ වෙතත් එම සන්ධානය ඉදිරියේදී එළි දැක්වීමට නියමිත අතර ඔවුන් සියලු දෙනා පොදු එකඟතාවයකට පැමිණ ඇත්තේ දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු කිසිදු හේතුවක් මත හෝ මෙම නව සන්ධානය සඳහා එක් කර නොගැනීමටයි.

from GOSSIP NEWS https://ift.tt/NotwvUB
via https://tamil244.blogspot.com/

No comments