සිසුවියක් විසින් තමන් ආදරය කරන පෙම්වතාගේ උපන්දිනය සැමරීම සඳහා සාදයක් සංවිධානය කිරීමේ පුවතක් හලාවත අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පෙළේ පාසලකින් වාර්තා වනවා. මෙම සිසුවිය ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත්තේ ද පාසල් සිසුවෙකු සමග බවයි වාර්තා වන්නේ. 10 වසරේ ඉගෙනුම ලබන මෙම පාසල් සිසුවිය සාදයට වියදම් කිරීම සඳහා තම දෙමාපියන්ගෙන් රුපියල් 20,000ක් සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ. පන්ති කාමර
from GOSSIP NEWS https://ift.tt/LrXcapR
via https://tamil244.blogspot.com/
No comments