වසර 08 කට පසුව ශ්‍රී ලංකා පිල ඊයේ ආසියානු කුසලාන ක්‍රිකට් කිරුල දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ මෙරට ක්‍රීඩා ලෝලීන් පමණක් නොවෙයි ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් තරගයේ ජයග්‍රහණය සමරනු ලැබූ ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය ජයග්‍රහණයේ සතු
from GOSSIP NEWS https://ift.tt/CxJ7VPQ
via https://tamil244.blogspot.com/
No comments