බතල කාලා පොල් අතු මඩුවේ ප්‍රැක්ටිස් කරලා ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙනා නෙත්මිගේ සංවේදී කතාව (VIDEO)

Share:
මෙරට ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියකදී මල්ලවපොර තරඟයෙන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුනා. ඒ දහ අට හැවිරිදි නෙත්මි අහිංසා දියණිය ලබාගත් ලෝකඩ පදක්කමත් සමඟයි. එහෙත් ඇය එම ඉලක්කය වෙත පැමිණියේ  අවම පහසුකම් යටතේ පුහුණුවීම් හදාරමිනි. සිය අරමුණ වෙත ආ ඇය පිළිබඳව නිර්මාණය වූ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

from GOSSIP NEWS https://ift.tt/ZCGtoOl
via https://tamil244.blogspot.com/

No comments