QR පහසුකම යටතේ ඉන්ධන ලබා ගැනීම මේ සතියේ සිට ක්‍රියාත්මක වෙනවා. මේ වන විටත් තමාගේ වාහනයට අදාළව බොහෝ දෙනා QR කෝඩය ලබාගෙන තිබෙන අතර ඇතැම් පිරිස් නොදැනුවත්කම නිසා එය වෙනත් පුද්ගලයින් සමඟ හුවමාරු ගන්නා අවස්ථාද තිබෙනවා. එහෙත් එය අවදානම් සහගත ක්‍රියාවක් බවයි වාර්තා වන්නේ. පවතින කාර්‍ය බහුලබව නිසා බොහෝ ඉන්ධනහල් වලින් ඉන්ධන නිකුත් කිරීමේදී වාහනයේ අංකය පරීක්ෂා නොකරන අතර ඔවුන් එහිද
from GOSSIP NEWS https://ift.tt/uI0HUnK
via https://tamil244.blogspot.com/
No comments