අස්ගිරි මහා විහාරීය අභිනන්දන උළෙලේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට "මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර" ගෞරව නාමය පිරිනමා තිබෙනවා. වන්නි අවසන් සටනේදී රට වෙනුවෙන් මහඟු සේවයක් කල ඔහු,හිටපු යුධ හමුදාපතිවරයාද වෙනවා.
from GOSSIP NEWS https://ift.tt/6OmbiBk
via https://tamil244.blogspot.com/
No comments