ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ගේ දැඩි ආකර්ෂණයක් හිමි කර ගැනීමට සමත් වූ වර්තමාන ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Pat Cummins විවාහ දිවියට එළැඹ තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ Byron Bay හිදි පැවති චාම් විවාහා උත්සවයක් අතරතුරයි. මේවන විට 29හැවිරිදි වියේ පසුවන Pat Cummins විවාහ තිබෙන්නේ 31හැවිරිදි වියේ පසුවන Becky Boston නම් බ්‍රිත
from GOSSIP NEWS https://ift.tt/Rm1HcFq
via https://tamil244.blogspot.com/
No comments