මුල් අයිතිකරුවන්ටත් හොරෙන් NDTV අයිතිය අදානි හිමි කරගනී ?

Share:
ඉන්දියාවේ NDTV රූපවාහිනී ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් ගෞවුතම් ආදානී විසින් මිලදී ගෙන ඇති බව වාර්තා වෙනවා. එහෙත් එම ආයතනයේ මුල් හිමිකරුවන් මාධ්‍යට පවසා ඇත්තේ අදානී සමූහ ව්‍යාපාරය මෙම කොටස් මිලදී ගෙන ඇත්තේ තම එකඟතාවයකින් තොරව බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් අදානී සමගම මාධ්‍යට සදහන් කර ඇත්තේ තමන් සතු මූල්‍යමය හිමිකම අනුව NDTV සමාගමේ සියයට 29.18%ක කොටස් ප්‍රමාණයක් මිලදී

from GOSSIP NEWS https://ift.tt/mf5g8Hw
via https://tamil244.blogspot.com/

No comments