ලොව පුරා දහස් ගණන් පරිශීලකයින්ගේ ගූගල් අන්තර්ජාල සැපයුම බිඳ වැටීමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ සම්බන්දයෙන් ගැටලු වාර්තා කිරීමේ සිද්ධීන් එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, කෙන්යාව, ඊශ්‍රායලය, චීනය සහ ජපානය ඇතුළු දකුණු ඇමරිකාව, යුරෝපය සහ ආසියාව ඇතුළු රටවල් 40කට වැඩි ප්‍රමාණයක සේවාදායකයන් 40,000කට වඩා වැඩි ප්‍රමාණයකින් පැමිණිලි ලැබී ඇති බවයි වාර්තා
from GOSSIP NEWS https://ift.tt/8bIPytK
via https://tamil244.blogspot.com/
No comments