බිත්තර මිල යළිත් වතාවක් සංශෝධනය කිරීමට අවධානය යොමු වී තිබෙනවා. දැනට පවතින මිලට වඩා වැඩි මුදලකට වෙළඳුන් විසින් බිත්තර අලෙවි කිරීම ඊට හේතුවයි. ඒ අනුව ඉදිරියේදී එම මිල සංශෝධනය කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටින්නේ.
from GOSSIP NEWS https://ift.tt/dLo53J4
via https://tamil244.blogspot.com/
No comments