කප්පම් අවුලට ජැකලීන් හවුල් ?

Share:
ඉන්දීය සිනමාවේ ප්‍රකට නිළියක් වන ජැකලීන් ෆර්නැන්ඩස් ව ඉන්දීය රුපියල් කෝටි 215ක කප්පම් ගැනීමේ සිද්ධියක  චූදිතයෙක් ලෙස නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ එරට වංචාකාරයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන සුරේෂ් චන්ද්‍රශේඛර් නැමැත්තා ය. එම කප්පම් නඩුවේ මුදල් සෙවීමේ විමර්ශනය කරන බලාත්මක අධ්‍යක්ෂ මණ්ඩලය (ED) විසින් දිල්ලි අධිකරණයට ගොනු

from GOSSIP NEWS https://ift.tt/eNIQL9B
via https://tamil244.blogspot.com/

No comments