බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතාට ආණ්ඩු පක්ෂයේම ඇතැම් මැති ඇමතිවරුන්ගෙන් විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තා වෙනවා. ඇතැම් මැති ඇමතිවරුන්ගේ නිල නිවාස වලට අදාළව ලක්ෂ ගණනක හිඟ විදුලි බිල් ගෙවීමට නියමිත අතර අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එම මුදල් නිසි ලෙස ගෙවිය යුතු බවත් ඒ සඳහා අවසන් දිනයක් ද නම් කරන බවත් ය. එමෙන්ම මන්ත්‍රී නිල වාහනය සහ ආරක්ෂක පරිවාර වාහනයට පමණක් ඉන්ධන ලබා දීම නිසා ඇතැම් ම
from GOSSIP NEWS https://ift.tt/IKwNlB8
via https://tamil244.blogspot.com/
No comments