වෙනත් කිසිදු ජනවර්ගයක් සමග මුසු නොවී Brazil Amazon වනාන්තර ප්‍රදේශයක ජීවත් වූ ලොව හුදෙකලා මිනිසා මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආදිවාසී ගෝත්‍රයක අවසන් සාමාජිකයා වූ ඔහු වසර විසිහයක් පමණ Amazon වනාන්තරයේ මෙලෙස හුදෙකලාව ජීවත්වී තිබෙනවා. සතුන් දඩයම් කිරීමේ අරමුණින් පොළොව හාරා සැඟව දිවි ගෙවීම නිසා කුහරයේ මිනිසා ලෙසද ඔහුව හදුන්වනු ලබනවා. Bolaviaට මායි
from GOSSIP NEWS https://ift.tt/s85bBfO
via https://tamil244.blogspot.com/
No comments