කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් විසින් වැරැදි කාලගුණ අනාවැකි නිකුත් කිරීම හේතුවෙන් ඔවුන්ගේ තනතුරුවලින් පහකිරීමේ පුවතක් හංගේරියාවෙන් වාර්තා වනවා. රාජ්‍ය අනුග්‍රහය සහිතව වාර්ෂිකව පවත්වනු ලබ ශාන්ත ස්ටෙපන් දිනය සැමරීමට හංගේරියානුවෝ ඉකුත් ඉරිදා සූදානම් වී තිබෙනවා. එදින බුඩපෙස්ට් අගනුවර අසලින් ගලා යන ඩැනියුබ් නදිය අශ්‍රිතව ඉතා අලංකාර මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වීම සදහා සියලු කටයු
from GOSSIP NEWS https://ift.tt/Ki6sMFz
via https://tamil244.blogspot.com/
No comments