මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියපු රටක රන්ජන්ට තමන්ගේ ගෙදර දෙන්න නව දෙනෙක් ඉදිරිපත් වෙති

Share:
දැනට බන්ධනාගාරගතව සිටින ජනප්‍රිය රංගන ශිල්පි රන්ජන් රාමනායක මහතාට ජීවත් වීම සඳහා නිවසක් ලබා දීමට පුද්ගලයින් නව දෙනෙකු ඉදිරිපත් වී ඇතැයි පුවත්පත් වාර්තා කරනවා. ඔහු මාදිවෙල මන්ත්‍රී නිවාසයේ වාසය කල අතර මන්ත්‍රීධූරය අහෝසි වූ නිසා ඉදිරියේදී එහි රැඳී සිටීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ. එම නිසාවෙන් රාමනායක මහතාට මෙලෙස නිවාස ලබා දීමට පුද්ගලයින් ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.

from GOSSIP NEWS https://ift.tt/UaSm8Ef
via https://tamil244.blogspot.com/

No comments