එංගලන්ත ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් විසින් කළ ප්‍රකාශයක් පිළිබඳව මේ වනවිට විශේෂ අවධානයක් යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් විදෙස් මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ තම පියාගේ අවසන් මොහොතේ තමන්ට ඔහු සමඟ රැඳී සිටීමට අවස්ථාව නොලැබීම නිසා තමන් ක්‍රිකට්වලට කලක් වෛර කළ බවයි. තවද ඔහු පවසා ඇත්තේ එම කාලසීමාවේ තමන්ට IPL තරගාවලිය
from GOSSIP NEWS https://ift.tt/18kLw5E
via https://tamil244.blogspot.com/
No comments