ජනප්‍රිය දේශකයෙකු වන දිනේෂ් මුතුගල මහතා අද අලුයම රිය අනතුරකට මුහුණ පා තිබෙනවා. මේ වන විට ඔහු රෝහල්ගතව ඇති අතර මුතුගල මහතාගේ තත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.
from GOSSIP NEWS https://ift.tt/mLkFn6c
via https://tamil244.blogspot.com/
Bet All Kind Of News About All Topics, Financing, Health , Technology, Cooking, Travel Etc.,
Learn More →
No comments