ඇරඹුමම කඳුළක් වෙලා - මැච් එකෙන් අපි පැරදුනා

Share:
ආසියානු කුසලානය යටතේ  පැවැති පළමු තරගය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වුණා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලූ 8 ක ජයක් ලබා ගනිමින්. කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගන් නායකයා පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. එහිදී භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න හැරුණු කොට සෙසු කිසිදු පිතිකරුවෙකුට  ලකුණු අතරට ඒමට ඇෆ්ගන් පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඒ අනු

from GOSSIP NEWS https://ift.tt/6l0kOZY
via https://tamil244.blogspot.com/

No comments