පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල සදහා සහභාගිවීමට බි්‍රතාන්‍ය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ දස දෙනෙකු බලධාරීන්ට නොදන්වා කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බව ඒ එෆ් පී පුවත් සේවය වාර්තා කරනවා. ඒ අතරින් තුන් දෙනෙකු පසුගිය සතියේදී පැනගොස් තිබූ අතර සෙසු හත් දෙනා ඉකුත් දින කිහිපයේදී නොදන්වා කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම පිරිස රැකියා සොයා ගැනීම
from GOSSIP NEWS https://ift.tt/XTDLyV6
via https://tamil244.blogspot.com/
No comments