බේරේ වැවේ පොඩි පොහොට්ටු නාවපු අයව හොයා පොලිසිය රට පීරයි

Share:
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීම සඳහා පසුගිය මැයි 09 වනදා කොළඹට පැමිණි ආධාරකරුවන්ගෙන් පිරිසක් බේරේ වැවට තල්ලු කළ පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර තිබෙන බවට වාර්තා වෙනවා. පසුගිය මැයි 09 වනදා කොළඹට පැමිණි පොහොට්ටුවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ඇතුළු ආධාරකරුවන් අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබු මහින්ද ගෝ ගමට පහර දීමට කටයුතු කල අතර පසුව ගාලුමුවදො

from GOSSIP NEWS https://ift.tt/Ldn05zA
via https://tamil244.blogspot.com/

No comments