ප්‍රසන්න රණතුංගගේ ගිනිගත් කාර්යාලය ගම්පහ ජනතාවම ඇවිත් හදන්න පටන් ගනිති

Share:
පසුගියදා ගිනි තබා විනාශ කල  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ගම්පහ, උඩුගම්පොළ පිහිටි දේශපාලන කාර්යාලය නැවත පිළිසකර කිරීම ප්‍රදේශවාසීන්ගේ හා ඔහුගේ ආධාරකරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඊයේ ආරම්භ වී තිබෙනවා. මෙම කාර්‍යාලය තමන්ට ද වැඩදායක වූවක් බැවින් එය පිළිසකර කිරීමට තමන් පෙරමුණ ගත් බව මෙම අවස්ථාවට සහභාගීවී සිටි ජනතාව සඳහන් කරනවා. මේ මාධ්‍ය වෙත අදහස් දක්

from GOSSIP NEWS https://ift.tt/S4Lr7Yu
via https://tamil244.blogspot.com/

No comments