ජනපතිගේ කකුලෙන් අදින්න එපා පින්වතුනි - ජනපතිගේ කකුලෙන් ඇද්ද මාගල්කන්දේ හිමියෝ කියති

Share:
මෙරට ඉන්ධන ඇතුළුව බොහෝ ප්‍රශ්න තිබෙන බවත් එම සියලු ප්‍රශ්න සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසදා ගත යුතු බවත් පුජ්‍යපාද මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාගේ කකුලෙන් නො ඇද ඔහුට පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසටයි. ඊයේ දිනයේ දී ජනාධිපති මන්දිරයට උන්වහන්සේ පැමිණි අවස්ථාවේදී එහි සිටි මාධ්‍යවේදීන් කල ප්‍ර

from GOSSIP NEWS https://ift.tt/D5Ppv7y
via https://tamil244.blogspot.com/

No comments