ශ්‍රී ලංකාවට සංචාරකයින් නොපැමිණීමට ප්‍රධාන හේතුවක් වූයේ අරගලකරුවන්ගේ හැසිරීම් නිසා බව පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා. රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටියේ නිසි ලෙස පිරිසිදු නොවී සිටි ඇතැම් අරගලකරුවන් සංචාරක ක්ෂේත්‍රයේ හදවත බදු ප්‍රධාන හෝටල් අසල හැසිරීම නිසා සංචාරකයින් මෙරටට පැමිණීම අවම වූ බවයි. එහෙත් අරගලය ආරම්භ වූ අප්&zw
from GOSSIP NEWS https://ift.tt/VM1oHih
via https://tamil244.blogspot.com/
No comments