නෙත්මිගේ පදක්කමට නාමල්ගේ හිත යයි

Share:
පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනූ නෙත්මි අහිංසා අද හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හමුවූවා. එහිදී ඔහු පොරොන්දු වී ඇත්තේ ඇයට අවශ්‍ය සහයෝගය ලබා දීමටයි. එහෙත් නෙත්මි  අහිංසා ඉතා අවම පහසුකම් යටතේ පුහුණුවීම් සිදු කර තිබූ අතර එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කලේද නාමල් රාජපක්ෂ මහතායි.

from GOSSIP NEWS https://ift.tt/ISlh4V1
via https://tamil244.blogspot.com/

No comments