මෙත්පල් නිරිඳු පුත් කුමරුට ඔටුණු පළඳවයි

Share:
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුතා වන දහම් සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බටහිර පොළොන්නරුව ආසනයේ සංවිධායකවරයා ලෙස පත්කොට තිබෙනවා. ඊට අදාළ ලිපිය  හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පක්ෂ නිලධාරි මණ්ඩලය සහභාගී වූ අවස්ථාවකදී ඔහුට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

from GOSSIP NEWS https://ift.tt/nQx63Uu
via https://tamil244.blogspot.com/

No comments