කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ සිසුවියක් වන චාරිත්‍රිණි බණ්ඩාරගේ විශේෂ සිතුවම් දැක්මක් ඊයේ (26) දිනයේදී ආරම්භ වූවා. ඒ Gallery FourLife හිදි. අද (27) සහ හෙට (28) දිනයේදීත් මෙම සිතුවම් දැක්ම පැවැත්වෙන අතර ඇගේ දක්ෂතාවයන් පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමු කර තිබුනේ ශාරීරික ආබාධයන් වලින් නොසැලී කුඩා වයසකදීම ඇය චිත්‍ර කලාවෙන් ජයග්‍රහණයන් රැසක් ලබා ගැනීමත් සමඟයි.
from GOSSIP NEWS https://ift.tt/4Atu1Mm
via https://tamil244.blogspot.com/
No comments