සරත්ට අත දෙන්නට කපිතාන්ට හිත නොදුන් හේතුව මෙන්න

Share:
චීනයේ "යුවාන් වැන් " නෞකාව ඊයේ දිනයේදී මෙරටට පැමිණියා. එය පිළිගැනීම සඳහා මෙරට චීන තානාපතිවරයා ඇතුලුව දේශපාලකයින් පිරිසක් එක්ව සිටි අතර එම අවස්ථාවේදී නැවෙහි කපිතාන්වරයාට අතට අත දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා සහ චීන තානාපතිවරයා  උත්සාහ කල අතර කපිතාන්වරයා විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබූවා. එයට හේතුවී තිබුනේ ලොව පුරා පැතිරෙන කොවිඩ් වසංගත තත්වය නිසාවෙන් බවයි ව

from GOSSIP NEWS https://ift.tt/HOMAdam
via https://tamil244.blogspot.com/

No comments