පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් 10000ක් පරිත්‍යාග කළ යාචකයා විසින් තවත් මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල් වලින් ලක්ෂයකට ආසන්න මුදලක් පරිත්‍යාග කර ඇති පූල් පාණ්ඩියන් නම් 72 හැවිරිදි මෙම පුද්ගලයා බිරිද මියයෑමෙන් පසු තමිල්නාඩුවේ තූත්තුකුඩි අලංගිනාරු ගම්මානයේ සිඟමන් යැදීම සිදු කර තිබෙනවා. එම ප්‍රදේශයේ විරුදුනගර් ඉසන්ති කෝවි
from GOSSIP NEWS https://ift.tt/8aE3cLD
via https://tamil244.blogspot.com/
No comments