තනි රෝදෙන් යන්න ගිය ගමන සදහටම නැවතුනු හැටි - විසේකාර බයික් වැඩ්ඩන්ට පාඩමක්

Share:
තරගයට පැදවූ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු බරපතළ තුවාල ලබා ඇති බවට වාර්තා වෙනවා. පිළියන්දල, බෝකුන්දර අයි.සී.සී මාර්ගයේ දී මියගිය තරුණයා යතුරුපැදිය අධික වේගයෙන් ඉදිරියට ධාවනය කරද්දී ඔහුගේ මිතුරාද තම යතුරුපැදිය තනි රෝදයෙන් විරුද්ධ දිශාවේ සිට ඉදිරියට ධාවනය කර තිබෙනවා. අනතුර වූ අවස්ථාවේ තරුණයන් දෙදෙනා යතුරුපැදි සමග මීටර් තිහක් පම

from GOSSIP NEWS https://ift.tt/VQPhqJH
via https://tamil244.blogspot.com/

No comments