අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී ප්‍රවීණ රංගනවේදී ජැක්සන් ඇන්තනී අනතුරට ලක්වූයේ අලියෙකු මෝටර් රථයේ ගැටීමෙන් යැයි කීවත් වනජීවී කාර්යාල තුනක නිලධාරීන් එක්ව කළ විශේෂ මෙහෙයුමකින් පසුවත් එවැනි අලියෙකු ගැන තොරතුරු සොයාගැනීමට නොහැකි වී යැයි අනුරාධපුර වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරි රත්නසිරි පෙරේරා පුවත්පතකට පවසා තිබෙනවා. එම අනතුරෙන් තුවාල ලැබුවා යැයි කියන අලියෙකු ගැන සමාජ මාධ්‍ය හරහා ප්&z
from GOSSIP NEWS https://ift.tt/oB8plT1
via https://tamil244.blogspot.com/
No comments