කාන්තාවක් පේරාදෙණිය පොලිසියේ පොලිස් පරීක්‍ෂකයකුගේ ඇඟිල්ලක් හපලා කාන්තාවක් විසින් පොලිස් නිලධාරියෙකුගේ අතේ මහපට ඇඟිල්ල සපා කෑ සිදුවීමක් වාර්තා වෙනවා. ඒ පේරාදෙණිය ඇසළ මේලා සැණකෙළියේ රාජකාරි කරමින් සිටිය දී සැණකෙළි භූමියට බීමත්ව පැමිණ කලහකාරී ලෙස හැසිරුණු කණ්ඩායමක සිටි කාන්තාව සහ තවත් අයකු මෙම පහරදීම සහ සපාකෑම සිදුකර ඇති අතර එම කාන්තාව විසින් පොලිස් නිලධාරියාගේ අ
from GOSSIP NEWS https://ift.tt/p1VzJmu
via https://tamil244.blogspot.com/
No comments