යතුරු පැදියකින් පෙට්‍රල් සොරකම් කිරීමට යාමේදී ගිනි ඇවිලුණු පුවතක් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. නිවෙසක් ඉදිරිපස නවතා තිබූ යතුරුපැදියක පෙට්රල් සොරෙන් ලබාගැනීමට ගිය අවස්ථාවේදී මෙලෙස යතුරුපැදියටද ගිනිගෙන ඇති අතර සොරකමේ පැමිණි 15 හැවිරිදි දරුවකුගේ සිරුරට ගිනි ඇවිළී තිබෙනවා. අදාළ දරුවා මීට පෙරද නිවෙස්වල භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධි කිහිපයක් කර ඇති බවයි වාර්තා වන්නේ. පැවැති අඳ
from GOSSIP NEWS https://ift.tt/ZybfJOp
via https://tamil244.blogspot.com/
No comments