උතුවන්කන්ද සරදියල් ගම්මානයේ පර්යේෂණ චාරිකාවකට සහභාගිවූ සරසවි සිසුවියක් එම පර්වතයෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි විරශ්මි කොඩිතුවක්කු නමැති 27 හැවිරිදි තරුණියක්. ඇය පේරාදෙණිය සරසවියෙන් උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව එහි කෘෂි විද්‍යාපීථ උපදේශිකාවක් ලෙස සේවය කරමින් සිටියා. විරශ්මි ඇතුලු සිසු සිසුවියන් 58 දෙනෙකු පේරාදෙණියේ සි
from GOSSIP NEWS https://ift.tt/EI9sWpJ
via https://tamil244.blogspot.com/
No comments