පසුගියදා මහනුවර හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකින් පසු හදිසියේ රෝගාතුර වූ 600ක් පමණ වූ පිරිසක් රෝහල් ගතකර තිබෙන බව වාර්තා වෙනවා. මහනුවර ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පවුලක සාමාජිකයකුගේ විවාහ මංගල උත්සවයක් අදාළ හෝටලයේ පවත්වා තිබු අතර එයට සහභාගිවූ පිරිස හෝටලයෙන් ආහාර පාන ගත් පසු ඇතිවූ අසාත්මිකතාවක් ඇතිවී තිබෙනවා. උත්සවයෙන් පසු මනාල යුවළ මධුසමය සඳහා එදින රාත්‍රියේ විදේශගතවී ඇති අතර
from GOSSIP NEWS https://ift.tt/WsZA9rj
via https://tamil244.blogspot.com/
No comments