දකුණු පළාත් සභාව මගින් පාලනය වන පාසල්වල උපාධිධාරීන් 68 දෙනෙකු සනීපාරක්ෂක කම්කරු රැකියාවල නිරත වන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසනවා. ඔවුනට පුස්තකාල සහායක හෝ රසායනාගාර සහායක තනතුරු ලබා දීම සඳහා තමන් නිර්දේශ කර ඇති බවයි ඔහු කියා සිටින්නේ. ඊට අදාළ පත්වීම් ඊයේ දිනයේදී ලබා දීමට නියමිතව තිබුනා.
from GOSSIP NEWS https://ift.tt/tQTRsaF
via https://tamil244.blogspot.com/
No comments