සිරි ලංකාවේ වැසියන්ගෙන් පඩියෙන් 30%ක් ම වියදම් වෙන්නේ කෑමට බීමටලු

Share:
ශ්‍රී ලාංකිකයෝ තම ආදායමෙන් 30%ක් ආහාර වෙනුවෙන් වැය කරති.  ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 90%ක් විය.  මේ අතින් බැලූවිට ඇමරිකානුවන් තමන්ගේ ආදායමින් ආහාර වෙනුවෙන් වැයකරන්නේ 7%ක් පමණි. ඇමරිකාවේ ආහාර උද්ධමනය ජූලි මාසයේදී 10%කි.  නයිජීරියානු වැසියෝ තමන්ගේ ආදායමෙන් 59%ක් ආහාර වෙනුවෙන් වැයකරති. ජෝර්දාන වැසියෝ සිය ආදායමින් 26%ක් ආහාර වෙනුවෙන් වැයකරති. උපුටා ගැනීම ද

from GOSSIP NEWS https://ift.tt/1cFaRrf
via https://tamil244.blogspot.com/

No comments